• Advertise
  • About
  • Contact Us
Saturday, April 18, 2026
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

වේදිකාව පාළුයි – ඉක්මනින් සනීප වෙලා එන්න

December 22, 2023
in Hot Gossip
0
9
VIEWS
Share on Facebook

කවුරුත් දන්නවා චාමර වීරසිංහ තවමත් රෝහල්ගතව ඉන්නේ කියලා.

ඉතිං ඔහු නැතුව සංගීත වේදිකා පාලුවට ගිහිං.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

හදවතේ ගායන ශිල්පී චාමර වීරසිංහ සුව වෙන්න කියලා ඔහුගේ රසික රසිකාවියන් මේ වන විට බෝධි පූජාත් තියනවා.

හැමෝගෙම බලාපොරොත්තුව චාමර ඉක්මනට සුවය ලබන්න කියලා.

චාමරගේ අසනීප තත්ත්වයත් සමග ඔහුගේ කලා ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝ බොහෝ දෙනෙක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තියනවා.

මේ , ෆ්ලෑෂ්බෑග් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු පළ කළ අදහසක්.

“මතකයි මීට අවුරුදු 20 කට විතර කලින් රංජිත් ප්‍රේමලාල් මහතා ( රන්සිළු කැසට් නිෂ්පාදක ) මට දුරකථනයෙන් කථාකරල මෙහෙම කිව්වා, “රොෂාන් මට මරු කොල්ලෙක් හම්බුනා, හොද හඬක් තියනවා, මම මිනිහව ඔයා ලඟට එවනවා කටහඩ පොඩ්ඩක් බලලා ඉක්මනින් හොද සින්දුවක් හදන්න”. ඔන්න දවසක් තරුණ හීන්දෑරි කොල්ලෙක් උදේ පාන්දර අපේ ගේ ඉස්සරහ මාව හම්බවෙන්න ඇවිත් මට කියනවා ” රංජිත් ප්‍රේමලාල් මහත්තයා කිව්වා මට ගිහින් ඔයාව හම්බෙන්න කිව්වා ” කියල. එදා මම ඔහුව ශබ්දාගාරයට රැගෙන ගොස් තමන් කැමති ගීතයක් ගායනා කරන්න කියල කිව්වම, මට මතකයි එදා ඔහු ගායනා කලේ වේරලියද්ද මහත්මයාගේ සින්දුවක්. ඒක ඔහු රහට කිව්වා. ඊට පස්සේ ඔහු වෙනුවෙන් මගේ අතින් නිර්මාණය වූ පළමු ගීතය තමයි අවන්ත ප්‍රනාන්දු රචනා කල ” බැද්දට සඳ වගේ ” ගීතය (ශබ්ද පරිපාලක සුනෙත් කැලුම් සිහිපත් කලයුතුයි). ඉන් අනතුරුව ගීත ගණනාවක් මට ඔහු වෙනුවෙන් නිර්මාණය කිරීමට හැකියාව ලැබුනා . ජනතාවගේ ආදරය දිනාගත් “චාමර වීරසිංහ” නම් දැවැන්ත චරිතය මෙලෙස බිහි කිරීමේ පුර්ණ ගෞරවය හිමි විය යුතු පුද්ගල නාමය වන්නේ රංජිත් ප්‍රේමලාල් මහතායි. ඔහු චාමර හැදුවේ සැලසුමකට අනුව, අද ඒ සැලසුම අතිසාර්ථකයි.(ඔහු වෙනුවෙන් ගීත රචනා කල, සංගීත නිර්මාණය කල සියළු දෙනාත් සිහිපත් කිරීමට කැමතියි) ඒ වගේම තවමත් රසිකයන් නොඇසූ නවතම ගීත දාහතරක් ද ඔහු සතුයි. ඉතිං මට මේ සටහන තියන්න හිතුනෙ මේ වටිනා මනුස්සයා අද අසනීප තත්වයෙන් පසුවන නිසාත්, කලාකරුවෙකු ජනතා අයිතියට පත් වීමෙන් පසු නිතැතින්ම ඔහු අයිති ජනතාවට බැවින් කලාකරුවෙක් වශයෙන් ඔහු ජනතාව වෙනුවෙන් පරිස්සම් විය වියයුතු බවත් සිහිපත් කිරීමටයි.
චාමර , ඔයා එනකන් සිය දහස් ගණන් රසිකයින් බලාගෙන ඉන්නවා, වේදිකාව පාළුයි, ඉක්මනින් සනීප වෙලා එන්න. දෙවි පිහිටයි 🙏”

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
කුෂානිගේ මුළු ලෝකයම

කුෂානිගේ මුළු ලෝකයම

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ශෙනායාට මංගල සීනු

ශෙනායාට මංගල සීනු

September 15, 2023
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
පොත් ලිවීමේ වරදට අනතුරකට මුහුණ පෑ සල්මන් රුෂ්ඩි – එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට

පොත් ලිවීමේ වරදට අනතුරකට මුහුණ පෑ සල්මන් රුෂ්ඩි – එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට

October 12, 2023
මලක් වගේ සුන්දර “ඩියෝනා”

මලක් වගේ සුන්දර “ඩියෝනා”

April 17, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .