රුපලාවන්‍ය ශිල්පියෙක් ලෙස අතිශය ජනප්‍රිය චන්දිමාල් ජයසිංහ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙන කෙනෙක්.
විශේෂයෙන්ම පසු ගිය සමයේ ඇති වූ කිරුළු අර්බුදයේ උණුසුම් තැන් බොහොමයකත් චන්දිමාල්ගේ නම කියවුනා.
මේ වෙද්දී චන්දිමාල්ගේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.






























Discussion about this post