• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Entertainment

Ponniyin Selvan සිනමා පටය සැප්තැම්බර් 30 වැනිදා සිට මෙරටදී

September 29, 2022
in Entertainment
0
22
VIEWS
Share on Facebook

බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ponniyin Selvan, සිනමා පටය සැප්තැම්බර් 30 වැනිදා සිට මෙරටදී ඔබට නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

විශිෂ්ඨ අධ්‍යක්ෂවරයෙකුවන මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ මෙම දැවැන්ත චිත්‍රපටයට රංගනයෙන් දායකවන්නේ, වික්‍රම්, ඓශ්වර්යා රායි බච්චන්, ජයම් රවී, කාර්ති, ප්‍රභූ, ආර් සරත්කුමාර් ඇතුළු ලෝක ප්‍රකට රංගන ශිල්පීන් පිරිසක්.

READ ALSO

සටන පාවා දුන්න හසිත

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

එමෙන්ම මෙම සිනමාපටය හරහා මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ෂාම් ප්‍රනාන්දුගේ කොලිවුඩ් ආගමනය සිදුවීම විශේෂත්වයක් .

මෙම සිනමා පටය හරහා ශාම් ප්‍රනාන්දු කොලිවුඩයට පිවිසෙන්නේ පස්වැනි මිහිඳු රජුගේ චරිතය හරහායි

ඒ ආර් රහ්මාන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම සිනමාපටය චෝල පාන්ඩ්‍ය ආක්‍රමණයෙන් අවතැන් වුණු ඉතිහාසයක නටඹුන් මතින් නිර්මාණය වන්නක්.

මෙම සිනමාපටයේ නිෂ්පාදක අල්ලිරාජා සුබාස්කරන් මහතා මීට පෙර , 2.0, RRR, Don, Sita Ramam, Pushpa, Darbar සහ Kaththi වැනි බොක්ස් ඔෆිස් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කර තිබෙනවා.

Ponniyin Selvan , අති දැවැන්ත සිනමා පටය ලබන 30 වනදා සිට Savoy ඇතුලු දිවයින පුරා සියලුම EAP සිනමාහල්වලදී ඔබට නැරඹිය හැකියි

ඔබේ ප්‍රවේශපත්‍රය වෙන්කරවා ගැනීමට https://www.eapmovies.com/ වෙත පිවිසෙන්න.

චිත්‍රපටය සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාර මෙතැනින් නැරඹිය හැකියි.

Share

Related Posts

Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට
Celebrities

බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

May 1, 2024
දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී
Celebrities

දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

April 29, 2024
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී
Celebrities

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
Next Post
තවත් කැබිනට් ඇමතිවරු අද දිවුරනවලු – ඒත් ජනපතිගේ ඩයරියේ නැති ලු

තවත් කැබිනට් ඇමතිවරු අද දිවුරනවලු - ඒත් ජනපතිගේ ඩයරියේ නැති ලු

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ජනප්‍රිය ඉන්දීය නළු විජයකාන්ත් ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නළු විජයකාන්ත් ජීවිතක්ෂයට

December 28, 2023
ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවලට සුබ උපන්දිනයක්

ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවලට සුබ උපන්දිනයක්

December 15, 2023
King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

September 7, 2023
ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි ‘සම්මානය දිනූ ජගත්ගෙන්’ කටඋත්තර අරන්

ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි ‘සම්මානය දිනූ ජගත්ගෙන්’ කටඋත්තර අරන්

February 8, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .