මේ කියන්න යන්නෙත් ඒ වගේ ආදර කතාවක්,
ඒ සිනමා අධ්‍යක්ෂක 52 හැවිරිදි රවින්දර් චන්ද්‍රසේකර් සමඟ 32 හැවිරිදි සිනමා නිළි මහාලක්ෂ්මී විවාහ දිවියට එළඹ තිබෙනවා.
ඔහු සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ ඔහුගේ බිරිඳ සමග විවාහ උත්සවයේ ඡායාරුප පෙළක් බෙදාගෙනත් තිබුණා.
මේ විවාහ මංගල්‍යට සමාජ ,මාධ්‍ය තුළ නම් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරුප එකතුවක්,





































Discussion about this post