47 හැවිරිදි අවිවාහක පුතු එල්ල කළ පොලු පහරකින් පියා මියගොස් මව තුවාල ලබා ඇතැයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි වැලිගොඩ නොඑල් ද සිල්වා 70 හැවිරිදි දෙදරු පියෙකි.
පහරදුන් බව කියන සැකකාර පුතු පොලිසිය අත්අඩංගුවට ගෙනතිබෙනවා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා අංශභාගය රෝගය වැළඳී ඇඳ මත සිට ඇති අතර සැකකාර පුද්ගලයා ඔහුගේ හිසට පහරදී ඇති අතර ඔහු ඇඳ මතම මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.





























Discussion about this post