• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව

August 31, 2022
in Hot Gossip, News
0
126
VIEWS
Share on Facebook

පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයෙන් ‘ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත්තේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවායි.

බස් ගාස්තුව හෝ සොයාගත නොහැකි, පිය සෙනෙහස අහිමි පවුලක දරුවෙකු වුවද කොළඹ ගෙන්දගම් පොළවේ දරුවන්ටත් ආදර්ශයක් වෙමින් විශ්ව විද්‍යාල කඩඉම ජයගත් ඔහුගේ සංවේදී කතාවයි මේ.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

“මා අමතර පන්ති යවන්නවත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් සහ තුෂාර සර්ලා අපේ ආර්ථික අපහසුකම් දැකලා මට නොමිලේ ඉගැන්නුවා යැයි මෙවර උසස් පෙළ විභාගයෙන් ‘ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා පැවැසීය.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරකින් යුතු කැබිතිගොල්ලෑව, හඳගල පාරේ, තිබිරිවැව ප්‍රදේශයේ පදිංචි දර්ශන නිපුන් ආරියරත්න දැඩි දුෂ්කරතා මැද උසස් පෙළ විභාගයට සූදානම්ව ඇත.

වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති යුද්ධයත් සමග කැබිතිගොල්ලෑව, කැලෑපුලියන්කුලම ගම්මානයට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දර්ශන නිපුන් කුඩා කාලයේ දී මව්පියන් කැබිතිගොල්ලෑව හදගල පාරේ තිඹිරිවැව ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ. මෙම ගම්මානයද එකල මායිම් ගම්මානයකි.

එම සිසුවාගේ පියා, ස්නායු ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මව ගොවිතැන් කටයුතු කර උපයා ගන්නා මුදලින් තම එකම දරුවා වූ නිපුන් පුතාට ඉගෙනීම් කටයුතු සිදු කර දී තිබේ.

කොරෝනා වසංගතය සමග සූම් තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු කිරීමට සිදුවීමත් සමග දැඩි අපහසුතාවයට පත්වූ මෙම සිසුවා, යහලුවෙකුගේ ජංගම දුරකථනයක් ඉල්ලා පාඩම් කටයුතු සිදු කරගෙන ගොස් ඇති අතර තිඹිරිවැව ගම්මානයට දුරකථන සංඥා කඩින් කඩ ලැබීම හේතුවෙන් නිවසේ වහලය උඩ අට්ටාලයක් සදා එම ස්ථානයේ ජංගම දුරකථනය ආරෝපණය කරමින්, වතුර ටැංකිය තබා ඇති කොන්ක්‍රීට් ලෑල්ලේ කෙළවරක පාඩම් කර විභාගය සමත් වී විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට මෙම සිසුවාට හැකිවිය.

මේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ දර්ශන නිපුන් සිසුවා මෙසේ පැවසුවේය.

“මේ ලැබුණු ප්‍රතිඵලයට මං ගොඩාක් සතුටු වෙනවා. මම සාමාන්‍ය පෙළ කරන කාලයේ තමයි තාත්තා අපිව දාලා ජීවිතයෙන් සමුගත්තේ. ඊට පස්සේ අම්මා හේන් ගොවිතැන් කරලා මට ඉගැන්නුවා. පවුලේ අම්මයි මමයි විතරයි ඉන්නේ, මගේ ඉලක්කය තිබුණේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙන්න. මේ විෂය ධාරාවෙන් දිවයිනේ පස්වෙනියත්, දහවෙනියත් අතර ස්ථානයක් ලබා ගන්නවා කියලා තමයි මගේ ඉලක්කය තිබුණේ. අද මං ගොඩාක් සතුටු වෙනවා දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව.

මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ.

මා කුඩා කාලයේ අපේ තාත්තගේ ගම වන කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තිබෙන්නේ. ඒ ගමට කොටි ගහපු නිසා තමයි අපි තිඹිරිවැව ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ, මම පොඩි කාලේ අම්මයි තාත්තයි මාවත් අරගෙන ගිහින් කැලේ තමයි නිදා ගෙන තියෙන්නේ කොටි කලබල නිසා.

කොරෝන නිසා සූම් තාක්ෂණයෙන් ඉගෙන ගන්න මට දුරකථනයක් තිබ්බේ නැහැ. හිතවත් අයියා කෙනෙක් තමයි මට ජංගම දුරකථනයක් ලබා දුන්නේ, ඒ ජංගම දුරකථනයෙන් පාඩම් කරන්න අපේ ගමට ‘සිග්නල්’ තිබුණෙ නැහැ.

ඉනිමගකින් වහල උඩ නැගල, වහල උඩ තියෙන වතුර ටැංකිය තියලා තියෙන කොන්ක්‍රීට් එක උඩ තමයි දවසේ වැඩි වේලාවක් ගත කළේ පාඩම් කටයුතු සිදු කිරීමට. ෆෝන් එක චාර්ජ් කරන්න වයර් ඇදලා, පොඩි අට්ටාලයක් හදලා තිබුණේ .

දවසේ වැඩි වේලාවක් අව්ව, සමහර වෙලාවට වැස්ස, ප්‍රතිඵලය දිහා බලනකොට ඒ ගෙවපු අතීතය පිළිබඳව දුක හිතන්නේ නැහැ..”

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
නෙළුම් කුලුනේ ආශ්චර්ය 15 වනදා සිට පෙන්වනවා ලු – බලන්න එනවා නම් අය කරන මුදල මෙන්න

නෙළුම් කුලුනේ ආශ්චර්ය 15 වනදා සිට පෙන්වනවා ලු - බලන්න එනවා නම් අය කරන මුදල මෙන්න

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

July 13, 2023
එකම නංගීගේ උපන්දිනයට කවීත් ගිහිං

එකම නංගීගේ උපන්දිනයට කවීත් ගිහිං

November 3, 2023
අමෙරිකාවේ Peregrine One යානයේ සඳ මෙහෙයුම අසාර්ථකයි

අමෙරිකාවේ Peregrine One යානයේ සඳ මෙහෙයුම අසාර්ථකයි

January 19, 2024
ස්වර්ණමය ලේඛන කලාවක නවමු පරිච්ඡේදය සනිටුහන් කරන “මොනරා”පුවත්පත අනිද්දා සිට

ස්වර්ණමය ලේඛන කලාවක නවමු පරිච්ඡේදය සනිටුහන් කරන “මොනරා”පුවත්පත අනිද්දා සිට

February 9, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .