මිනිසුන් හැමදාම එක විදිහට ඉන්නේ නෑ.චර්යා,ගති ගුණ ,ස්වරුපයෙන් වෙනස් වෙනවා.
චර්යා, ගති ගුණ ,ස්වරුපය අතරින් වැඩියෙන්ම වෙනස් වෙන්නේ ස්වරුපය තමයි.
වයස් ගත වුවද තමන්ගේ බාහිර ස්වරූපය හරි ලස්සනට පවත්වාගෙන යන කාන්තාවක් පිළිබඳ මේ දින වල සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් කතා වෙනවා.
ඇය විදෙස් කාන්තාවක්,
ඈ කවුද කියන්න නම් විස්තරයක් දන්නේ නෑ,
මහළු වුවද ඇය විලාසිතා කරන විදිහ අකර්ශනියයි.
පහත දැක්වෙන්නේ ඇගේ ඡායාරුප එකතුවක්,



































Discussion about this post