මේ දිනවල රූගත කරන ඇට්ලේ කුමාර්ගේ ‘ජවාන්’චිත්‍රපටයේ ශාරුක් ඛාන්ගේ දුෂ්ඨයා වීමට දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේතුපති සිය කැමැත්ත පළ කර තිබෙනවා.
නළුවන් කිහිප දෙනෙකුගේම නම් මේ සදහා යෝජනා වී තිබුණ අතර පසුව සාකච්චා කිහිපයකින් පසුයි ඇට්ලේ කුමාර් විසින් සේතුපති මෙම චරිතයට එක් කර ගෙන තිබෙන්නේ.
මේ වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ කමලා හසන්ගේ ‘වික්‍රම්’ චිත්‍රපටයේද දුෂ්ඨයා ලෙස රංගනයෙන් දායක වුයේ විජේ සේතුපතියි.






























Discussion about this post