ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව සිදුවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ මේ දක්වා බරපතළ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
ඒ අනුව සුළු සිදුවීම් 35 ක් පමණක් වාර්තා වී ඇති බව සඳහන්.
Discussion about this post