සජිත් ඇන්තනී කියන්නේ හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පියෙක්.
පසුගිය දිනක් සජිතට විශේෂ දිනයක් වුණා.
ඒ, ඔහුගේ ආදරණීය පුත් ජේඩ්න්ගේ බෞතීස්ම උත්සවය පැවැත්වීම.
මේ උත්සවයට ඇන්තනී පවුලේ හැමෝම එකතු වෙලා හිටියා.
ඉතින් පියෙක් විදිහට සජිත මෙන්න මේ වගේ ආදරණීය සටහනකුත් තබා තිබුණා.
” අපේ පුතාගේ ජීවිතය ආදරයෙන්, සතුටෙන්, දෙවියන්ගේ කරුණාවෙන් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා “



































Discussion about this post