කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වන බිලී ප්‍රනාන්දු විවාහ දිවියට එළඹිලා. ඒ, දක්ෂ ගායන ශිල්පිනියක වන දේවශ්‍රී ද සිල්වා සමඟින්.
Discussion about this post