මෙරට සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.
ඉතිං පසුගිය දිනක විවාහ වූ ශාලානිට මෙවර වැලන්ටයින් දිනය සුවිශේෂීයි.
ඒකට හේතුව තමයි විවාහයෙන් පසුව සමරන පළමු වැලන්ටයින් දිනය මෙය වීමයි.
ඉතිං වැලන්ටයින් සමරන්න ශලනි සැමියා ඉන්න කැනඩාවට ගිහිං.































Discussion about this post