• Advertise
  • About
  • Contact Us
Wednesday, December 24, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Entertainment

“ලලයි ලිලයි ලයි” අද (13) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනීය ඔස්සේ

February 13, 2024
in Entertainment, Hot Gossip
0
80
VIEWS
Share on Facebook

ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලිනාට්‍යය ලලයි ලිලයි ලයි.

අද (13) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට විකාශය වීමට නියමිතව තිබෙනවා.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ දර්ශනය වන ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.

මේ ගමේ ඉන්නවා පරම්පරාවෙන් වලව්කාර පවුලක්.හැබැයි ඒ පරම්පරාගත ප්‍රෞඩත්වය දැන් ඒ මිනිස්සුන්ට රැක ගන්න පුළුවන්කමක් නෑ.මොකද ඊට වඩා මුදල් තියෙන පිරිස් ගමේ පදිංචි වෙලා වෙනම තත්ත්වයක් ඔවුන් පවත්වාගෙන යනවා.අපි මේ කිව්ව වලව් පරම්පරාවේ ඉන්නේ ආච්චි සීය ,අම්මා තාත්තා,දුව පුතා සහ බල්ලා. දුවගෙනම තනුෂ්කා පුතාගෙනම ධනුෂ්ක.මේ දෙන්නගේ තාත්තා ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට තමයි වැඩ කරන්නේ.

මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.

මේ වත්ත භාරව ඉන්න සුපිරින්ටන්ගේ පවුලෙ ඉන්නෙ, සුපිරින්ටන් එයාගේ වයිෆ් දුව පුතා සහ ලොකු බල්ලෙක්.මේ සුපිරින්ටන් පවුලේ දුවත් එක්ක ධනුෂ්කගේ ආදර සම්බන්ධයක් පවතිනවා කවුරුත් දන්නෙ නැතුව.

එතකොට මේ සුපිරිත්ටන් පවුලේ පුතා තනුෂ්කාගේ ප්‍රේමය බලාපොරොත්තුවෙන් වීරක්‍රියා කරනවා.

හැබැයි මේ ගැන අම්මල අම්මල තාත්වල කවුරුවත් දන්නෙ නෑ .ඔන්න ඔය අතරේ තමයි අර අපි කලින් කියපු සියදිවි නසා ගැනීම සිදු වෙන්නේ.සුපිරින්ටන් මේක මාධ්‍යයෙන් වසන් කරන්න හදනකොට අපේ ප්‍රාදේශීය වාර්තාකරුවා ගිහිල්ල මේක හොරාට ඡායාරූපගත කරනවා.ඒ නිසා මේ සිදුවීම විශාල කතාබහකට ලක්වෙනවා.

ඔය අතර වත්තෙ අයිති පවුලෙ දුවෙක් වත්තේ පරිපාලනයට සම්බන්ධ වෙන්න මේ ගමට එනවා.ඇය ඉතාම රූමත්.ධනුෂ්කගේ හදවත ආදරේ දෙකට බෙදනවා.

තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.

මේ විදියට විවිධ හැලහැප්පීම් ඇතුලේ ත්‍රාසය, කුතුහලය විනෝදය සහිතව දිගටම ගලාගෙන ගෙන යන මේ කථාව නරඹන්න අද සිට ඔබට අවස්ථාව හිමි වෙනවා.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
එකට සමරපු වැලන්ටයින්

එකට සමරපු වැලන්ටයින්

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

October 20, 2023
මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා

මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා

January 19, 2024
ICC Women’s Player of the month ලෙස චමරි අතපත්තු නම් කරයි

ICC Women’s Player of the month ලෙස චමරි අතපත්තු නම් කරයි

October 13, 2023
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .