සාරංග දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්. ඉතිං ඔවුන් ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. පසුගිය ඔවුන් අපූරු Pre shoot එකක් කරලා. ඒ සාරංග දිනක්ෂිගේ ආදරණීය දියණිය වන සාරන්‍යා එක්ක.
Discussion about this post