• Advertise
  • About
  • Contact Us
Wednesday, December 24, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Beauty

අවුරුදු 40ක් කියලා හිතන්නත් පුළුවන්ද?

January 4, 2024
in Beauty, Celebrities
0
23
VIEWS
Share on Facebook

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම සිය ජීවිතයේ සුවිශේෂී උපන්දිනයක් තමයි මෙවර සමරුවේ.

ඒ, ඇයගේ 40 වන උපන්දිනය.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ එයාට නම් අවුරුදු 40ක් කියලා හිතන්නවත් බැහැ කියලා.

කොහොමවුණත් ඕෂධී නම් කියන්නේ සමහැර කාන්තාවන් වයස හැංගුවාට මම නම වයස හංගන්නේ නැහැ කියලා.

මොකද මේ 40ට 100ක වැඩ ඇය කරලා තියෙන නිසා.

Cheers to 40 🥂. But I’m not naughty 😜

1984 ජනවාරි 03 උපන් මේ පින්වත් කුමරියට, දැන් ඉතින් 40ක්…

සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ , කාන්තාවො වයස හන්ගනවා කියලනෙ.. හැබැයි මට නම් කවදාවත් එහෙම ඕනි වුණේ නෑ, මොකද මම මේ 40 ට 100 වැඩ කරල තියෙනව, ජයග්‍රහණ ලබල තියෙනව, පාඩම් ඉගෙනගෙන තියෙනව, එකී මෙකී නොකී සෑහෙන දේවල් කරල තියෙනව. මගේ ජීවිතේ ඒ ඒ කාල වලදි, ඒ ඒ කාලෙට අවශ්‍ය දේවල් මම කරල තියෙනවා..

මම තාමත් හිතන්නෙ දැන් තමයි මගේ ජීවිතේ හරි විදියට පටන් ගන්නෙ කියලා.. ජීවිත අත්දැකීම් එක්ක තෙම්පරාදු වෙලා, හරි ගිහිල්ලා , වැරදිලා ඒ හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන ජීවිතේ හරියටම පටන් ගන්නෙ දැන්..

මම හැමතිස්සෙම හැමෝටම කියන්නෙ මෙච්චරයි.. අපි හමෝම අවුරුදු සිය ගණන් ජීවත් වෙන්නෙ නෑ.. මේ කෙටි කාලය තුල තමන්ගෙ ජීවිතේ තමන් ආස දේවල් කරන්න.. අභියෝග බාරගන්න.. අභියෝග කියන්නෙම ජීවිතේට motivation එකක්..ඒ ඒ වයස් වලදි, ඒ ඒ අදාල දේවල් කරන්න.. ඇරියස් එක්ක වයසට යන්න එපා..

ප්‍රධානම දේ තමයි, අනිත් හැමෝටම වඩා තමන්ට ආදරේ කරන්න.. තමන් වෙනුවෙන් කැපවෙන්න.. එතකොට ජීවිතේ හැමදාමත් ලස්සනයි..

ඔන්න ඉතින් 40 කියලා ඇන්ටි.. ඇන්ටි ගාගෙන එන්න එහෙම එපා.. හරිද.. මෙච්චර කල් මට අක්කෙ කියපු 40++ කට්ටිය ඒ කොනට…

දැන් ඉතින් හරි වයස දැනගත්තනෙ.. 40 වුණාට මම නම් හිතන් ඉන්නෙ මට තාම 20 කියලා.. මොකද මට නම් වයස කියන්නෙ ඉලක්කමක් විතරමයි…

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
සිංහල සිනමාවේ සදා නොමැකෙන තරුව විජයගේ ජීවිත කතාව සිනමාවට

සිංහල සිනමාවේ සදා නොමැකෙන තරුව විජයගේ ජීවිත කතාව සිනමාවට

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ

ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ

August 3, 2022
සරම උස්සා පිහිය පෙන්නූ මන්ත්‍රී

සරම උස්සා පිහිය පෙන්නූ මන්ත්‍රී

September 14, 2022
තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

August 26, 2022
ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

July 14, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .