උදාරි වර්ණකුලසූරිය කියන්නේ හැමෝම දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇයට ලැබුණ විවේකයත් එක්ක සංචාරය කරන්න අවස්ථාවකුත් ලැබිලා. ඉතිං බලන්නකෝ උදාරි ගිහින් තියෙන්නේ කොහෙද කියලා.
Discussion about this post