• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසය වෙනස් වෙයිද?

December 15, 2023
in News
0
24
VIEWS
Share on Facebook

දිනපතා දහස් ගණනක රෝගී දරුදැරියන්ට සත්කාර කටයුතු සිදුකරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහලයි.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

අදින් වසර 128කට පෙර රිජ්වේ ආර්යාව විසින් මේ රෝහල ආරම්භ කළ බව පැවසුවද පසුගියදා රෝහල් භූමියේ සැඟව තිබූ ඓතිහාසික මූලාශ්‍රයක් හමුවීමත් සමඟ එහි ඉතිහාසය ගැන යළි සිතා බලන්න සිදුවෙලා.

අපේ රටේ ආණ්ඩුකාරවරයෙකවූ ශ්‍රීමත් ජෝසෆ් වෙස්ට් රිජ්වේ මහතාගේ බිරිඳ වූ ලීනා රිජ්වේ ආර්යාව මුල් කර ගනිමින් රිජ්වේ ආර්යා ළමා රෝහල බිහිවුණු බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

එහෙත් පසුගිය දවසක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඩෙංගු මර්දන වැඩසටහන නිරත වෙමින් සිටියදී පස් අතර සැඟව තිබූ සමරු ඵලකයක් ඔවුන්ගේ නෙත ගැටෙන්නේ අහම්බෙන්.

ඒ සිහිවටන ඵලකය සඳහන් වන විදියට නම් වර්ෂ 1895 ජනවාරි 18 වැනිදා මේ රෝහලට මුල්ගල තබා තිබෙන්නේ රිජ්වේ ආණ්ඩුකාරවරයාට පෙර මෙරට රාජකාරි කළ සර් ආතර් හැව්ලොක් ආණ්ඩුකාරවරයායි.

හැව්ලොක් ආර්යාවගේ මූලිකත්වයෙන් මුල් ගල තැබූ මේ රෝහල නම් කර තිබුණේ හැව්ලොක් ආර්යාවගේ මාතෘ හා ළමා රෝහල යනුවෙන්.

අනතුරුව මේ රෝහල මහත් කැමැත්තකින් නඩත්තු කළ ලීනා රිජ්වේ ආර්යාව 1909 යේදී දරුවන් වෙනුවෙන් විතරක් වෙන් කළ තවත් ගොඩනැගිල්ලක් රෝහල් පරිශ්‍රයේ ඉදිකළා.

වසර 114ක් පැරණි එම ගොඩනැගිල්ල තවමත් ප්‍රතිකාර ලබන රෝගී ජනතාවට සෙවණ දෙනවා.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

July 13, 2023
ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් වානගුරුගේ උපන්දිනය

ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් වානගුරුගේ උපන්දිනය

October 20, 2023
මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

October 27, 2023
සමිතා අසනීපයෙන් – රෝහල් ගත වෙයි

සමිතා අසනීපයෙන් – රෝහල් ගත වෙයි

December 22, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .