ලොකු ලොක්කෝ ගියපු විවාහ උත්සවයක් ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා.
ඒ පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධගේ විවාහ උත්සවය ගැන.
ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් සහභාගී වෙලා හිටියා.
මේ එම විවාහමංගල උත්සවයේ ඡායාරූප කිහිපයක්..





































Discussion about this post