• Advertise
  • About
  • Contact Us
Sunday, February 22, 2026
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

සෙලීනා ගෝමස්ගේ අලුත් ආදරේ මෙන්න

December 15, 2023
in News
0
37
VIEWS
Share on Facebook

ලොවක් ආදරය කරන සුපිරි හොලිවුඩ් තාරකාවක් වන Selena Gomez මේ දිනවල හොලිවුඩයේ පුවත්වල සිරස්තලය බවට පත්වී තිබෙනවා.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ඒ ඇයගේ ආදර සබඳතාව ගැන හෙළිදරව් කිරීමත් සමගයි.

Benny Blanco නම්වූ හොලිවුඩයේ නිෂ්පාදකයෙකු සමගින් ආදර සබඳතාවක සිටින බවයි Selena Gomez සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී ඇත්තේ.

Selena Gomez සහ Benny Blanco ආදර කතාවේ සැළකිය යුතු අවස්ථා ගණනාවක් ගැන විදෙස් මාධ්‍යද සඳහන් කර තිබුණේ මේ අනුවයි.

2015 ඔක්තෝම්බර් මාසයේදී Selena Gomezගේ ‘Revival’ ඇල්බමයේ ප්‍රසිද්ධ ගීත වූ “Same Old Love” සහ “Kill ‘Em With Kindness” යන ගීත නිෂ්පාදනය කර තිබුණේ Benny Blanco විසින්.

පසුව 2019 මාර්තු මාසයේදී “I Can’t Get Enough” ගීතයටද Selena සහ Benny එක්ව කටයුතු කර තිබෙනවා.

2020 ඔක්තෝම්බර් මාසයේදී Benny, Justin Bieber සමග කටයුතු කරන ලද අවස්ථාවේදී Selenaගේ රසිකයන් Benny, Selena වෙත දක්වන කැමැත්ත ගැන අදහස් දක්වා තිබුණා.

ඒ අනුව මේ වසරේ සෙලීනාගේ 31 වන උපන්දිනයේදී ඇය Benny සමග ගත් ඡායාරූප හුවමාරු කරගෙන තිබූ අතර ඒ නිසා සම්බන්ධය ගැන රසිකයන් අදහස් දැක්වීමට පටන් ගත් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම දෙසැම්බර් 07 වනදා Selena පැළඳගෙන සිටින දියමන්ති මුද්දක ”B” අකුර සටහන් වී ඇති අතර ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ජාතිවාදය නිසා Melbourne විලාසිතා සතිය වර්ජනය කරන නිරූපණ ශිල්පීන්

ජාතිවාදය නිසා Melbourne විලාසිතා සතිය වර්ජනය කරන නිරූපණ ශිල්පීන්

October 25, 2023
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා

February 7, 2023
උදාරි කොහේ යන්නද මේ

උදාරි කොහේ යන්නද මේ

December 22, 2023
ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි

ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි

January 12, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .