නිපුණිකා හේවාගමගේ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.
කොහොමවුණත් විවාහයෙන් පසුව වගේම දියණිය ලැබීමත් එක්ක ඇය වැඩිය නම් පෙන්න නම් හිටියේ නැහැ.
ඒත් නිපුනික සිය සැමියා සහ දියණියත් එක්ක එකතු වෙලා නත්තල වෙනුවෙන් ලස්සන Photoshoot එකක් කරලා තිබුණා.
මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්…





































Discussion about this post