සාරංග – දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න කවුරුත් ආදරය කරන යුවළක්.
ඉතිං සාරංග නම් කියන්නේ එයාට දැන් දිනක්ෂි දිහා බලන්න විදියක් නැහැ කියලා.
එකට හේතුව ඉතින් වෙන කවුරුත් නෙමෙයි එයාලගෙම දුව සාරන්‍යා තමයි.
සාරංග නම් කියන්නේ බබා අහක බලනකොට විතරයි දැන් මට දිනක්ෂි දිහා බලන්න පුළුවන් කියලා.































Discussion about this post