රයිනි චාරුකා ගුණතිලක කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ ගායන ශිල්පිනියක්.
ඉතිං ඇයගේ ගීත නිර්මාණවලට මෙන්ම තියෙන නිහතමානීකමට බොහෝ දෙනෙක් ආදරය කරනවා.
රයිනි සිය Facebook ගිණුමේ පසුගියදා ඡායාරූපයක් පළ කරලා තිබුණා,
ඒ ඇය ඊශ්‍රායලයට ගියා කියලා.
කොහොමවුණත් ඒ ඡායාරූපයට බොහෝ දෙනෙක් Comments දාලා පරිස්සමෙන් ඉන්න කියලා තිබුණා.
මොකද මේ දවස්වල ඉතා දරුණු ලෙස තියෙන ඊශ්‍රායල – පලස්තීන යුද්ධෙ නිසා.
ඉතිං රයිනිගේ රසිකයෙක් Comment එකකින් අහලා තිබුණා යුද්ධෙ තියෙන වෙලාවක ඊශ්‍රායලයට යන්න පිස්සුද කියලා.
එයට ප්‍රතිචාර දක්වමින් රයිනි කිව්වේ මේ යුද්ධෙට කලින් ගත්ත එකක් කියලා.






























Discussion about this post