හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උමංදාව විහාරස්ථානයට ගිහිං. ඒ, උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ මහෝෂධ රෝහලේ පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් සඳහා පැවැති විශේෂ දන්ත සායන වැඩමුළුවක් සඳහා සහභාගී වෙන්න. මේ එම අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයක්…
Discussion about this post