• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

මාධවී අලුත් ඇරඹුමක

November 6, 2023
in News
0
141
VIEWS
Share on Facebook

මාධවී වත්සලා ඇන්තනී , කසුන් මහේන්ද්‍ර හීනටිගල සහ පවුලේ අය සමග එකතුවෙලා නිවසකට ගොඩවදින අවස්ථාවක් සහ කිරි උතුරුවන ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සටහනක් ද තබමින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා

මාධවී වත්සලා ඇන්තනී තැබූ සටහන පහතින්

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ජීවිතේ කියන්නෙ snakes and ladders බෝඩ් ගේම් එකක් නම්, මෑතකදී අපිට සර්පයින් අහු වෙලා කිහිප වරක්ම ඉදිරියට තිබ්බ අඩි කිහිපයක්ම අපට ආපස්සට තියන්න වුනා. ජීවිතේ ලොකුම හයිය වෙච්ච අප්පච්චි අසනීපෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳලා අපට අහිමි වුනා. කාලය ගලාගෙන ගියාට ජීවිතේ එක තැන පල් වෙනවා වගේ දැණුනා. ඒත් ඒ වගේ කාලෙක ඉදිරි පිම්මක් ගන්න හමු වෙච්ච පුංචි ඉණිමඟේ පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන් වුනේ මටත් Kasun Mahendra Heenatigala ටත්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුනු හයිය නිසයි. එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි Akhila Dhanuddhara ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”. ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා. ඒ වගේම ඒමි නංගි @amanda___anthony පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා. අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා. කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩි කමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුනා. අමාරුම වැඩ ටික ලේසියෙන් වුනා වගේ දැනුණේ ලොකු මල්ලි හින්දයි. කසුන්ගෙ අක්කාත්, අම්මාත් පිටිපස්සෙන් ඉඳන් ලොකු හයියක් වුනා. චූටි මල්ලිත් Sajitha Anthony බුවීත් Buvi Halvitige ඈතින් ඉඳන් උදව් කළා. ස්තූතියි මහන්සි වෙච්ච අපේ යාලුවෝ හැමෝටම. මේ ජීවිතේ ජයගත්තා කියලා සැනසුම් සුසුමක් හෙළන දාකට, ඔයාලා හැමෝම අපිට ladders වුනා කියලා අපි අමතක කරන්නෙ නෑ! ඔයාලා හැමෝටම දෙවි පිහිටයි! අප්පච්චිගෙ පිහිටයි! #blessings#goodvibes#newbeginnings🧿

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
තරින්දිගේ වගේම ඇගේ සහෝදරියගේ උපන්දිනය සමරා තිබූ අයුරු

තරින්දිගේ වගේම ඇගේ සහෝදරියගේ උපන්දිනය සමරා තිබූ අයුරු

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ බලවත්ම කාන්තාව ලෙස කිරුළ පැළදු ඇය

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ බලවත්ම කාන්තාව ලෙස කිරුළ පැළදු ඇය

September 3, 2022
අමෙරිකාවේ සුව විඳින ගයේෂා

අමෙරිකාවේ සුව විඳින ගයේෂා

March 20, 2023
Mark Zukerberg ට හදිසි සැත්කමක්

Mark Zukerberg ට හදිසි සැත්කමක්

November 4, 2023
අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්

අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්

January 12, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .