• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

ඊශ්‍රායලයේ දී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා ගැනත් තොරතුරක්?

October 27, 2023
in News
0
17
VIEWS
Share on Facebook

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ඊශ්‍රායලයේ දී අතුරුදන්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇති බව එරට ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇති වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර ගැනීමක් සිදු නොකළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

කෙසේවෙතත් ඔහුගේ දේහය සහ දරුවන්ගේ DNA සාම්පල පරීක්ෂා කර බලන තෙක් එම නිල තහවුරු කර ගැනීම සිදු කළ නොහැකි බවයි තානාපතිවරයා සඳහන් කළේ.

ගාසා තීරයේ පවතින යුද ගැටුම සමග උද්ගත වී ඇති අර්බුද සහ එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom තාක්ෂණය ඔස්සේ පැවති විද්වත් සාකච්ඡාවට එක්වෙමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රහාර හමුවේ තුවාල ලැබූ අනෙක් ශ්‍රී ලාංකිකයා ද තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

ඔහු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලය වෙත පැමිණ ඇති බැවින් එරටින් වන්දි මුදලක් හිමි නොවන බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා සළකා බලා මාස කිහිපයක් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළා.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

මසට ගෙනගිය බළලුන් 1,000ක් බේරා ගනී

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

නදීෂා ආයෙමත් විවාහ වෙලා

නදීෂා ආයෙමත් විවාහ වෙලා

October 16, 2023
ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

ප්‍රථම වරට සිය රටේ දිය මත අධිවේගී දුම්රිය ඇරඹූ චීනය

September 30, 2023
බිත්තර පහට ‘දඩය’ ලක්ෂ පහයි

බිත්තර පහට ‘දඩය’ ලක්ෂ පහයි

August 31, 2022
ඩයස්පෝරාව ගැන පුවත්පතක පළ වූ පුවත අසත්‍යයක්

ඩයස්පෝරාව ගැන පුවත්පතක පළ වූ පුවත අසත්‍යයක්

December 31, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .