ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන කලාශූරී, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති






























Discussion about this post