ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින යුද ගැටීම හේතුවෙන් MTV Europe Music Awards අවලංගු කර තිබෙනවා
ලෝක සිදුවීම්වල අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, අපි ඉදිරියට නොයාමට තීරණය කළ බවයි පැරමවුන්ට් සංවිධායකයින් පවසන්නේ
නොවැම්බර් 5 වන දින පැරිසියේදී මෙම සංදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණා
BTS හි Jung Kook සහ හිටපු Little Mix තරුව Leigh-anne ගේ ප්‍රසංග රැසකින් සමන්විතවයි මෙය සංවිධානය කර තිබුණේ
Doja Cat, Miley Cyrus, Olivia Rodrigo, SZA, Taylor Swift සහ Nicki Minaj හොඳම කලාකරුවා සඳහා නම් කර තිබෙනවා





























Discussion about this post