සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.
ඒ වුණත් ඔහුගේ මතකය නම් තවමත් ප්‍රේක්ෂක හදවත් තුළ නොවෙනස්ව පවතිනවා.
ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී ඇන්තනීගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය පෙම්වතියගේ පියාගේ අවසන් අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් සිය Facebook ගිණුමට එක්කර තිබුණා.































Discussion about this post