• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

සමුගත් සොඳුරු හිතවතා ජැක්සන් ගැන එඩ්වඩ් ජයකොඩි තැබූ සටහන

October 12, 2023
in News
0
27
VIEWS
Share on Facebook

සොඳුරු මතක ඉතිරි කරමින් සමුගත් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව මතකයන් අවදි කරමින් එඩ්වඩ් ජයකොඩි මහතා ඕස්ට්‍රේලියාවේ සිට ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා

එම සටහන පහතින් කියවිය හැකියි

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ජැක්සන් සහ මා හමුවුණු හැමවිටම අප එකිනෙකා ගේ ආමන්ත්‍රණය හරිම ආශ්වාදයක් ගෙනදුන්නා.
ඔහු මා ඇමතූයේ E.Jayakody වශයෙනි.
මා ඔහු ඇමතූයේ යේ J.Anthony නමිනි.
මචං J.Anthony.
උඹ ස්වර්ගස්ථ වුණු පුවත කණ වැකුණාම මටත් චරිතාටත් දැනුණු දැඩි සංවේදනාව සංවේගය මෙතෙකැයි කියා තක්සේරු කරන්න අපහසුයි.
අත-පයේ ඇඟිලි ගණනටත් අඩු සුළුතරයක් හැරෙන්නට
මුලු රටම උඹට ආදරෙයි මචං.
මුළින්ම එඩ්වඩ් – ජැක්සන් හමුව වේදිකා නාට්‍ය ලෝකයේ.
එහිදී අප මාර මාර දේවල් කළා.
දෙපානෝ හා මධුර ජවනිකා ද
අයිවර් ඩෙනිස් ගුරු පියාණන්ගේ විවිධ පටිගත කිරීම් සහ සංගීතාංග ද
ඒ අතරින් විශේෂයි.
උඹ ගැන බොහෝ හැදෑරීමක් කරන්න මට අවස්ථාව ලැබුණේ වෙනම තැනක.
ඒ වසර ගණනාවක් පුරා
උඹත් – මාත් – යශෝදාත්
විනිශ්චය මණ්ඩලයේ රැඳුණු රණවිරු රියල් ස්ටාර් රූපවාහිනී රියැලිටියේ ගෙවූ කාලය.
උඹේ දැනුම හැසිරවීම
උඹේ කියැවීම විහිදුවාලීම
රණවිරුවන් හා රට ගැන උඹේ සාධනීය ආකල්ප
මේ සියල්ලක් ගැනම මං උඹෙන් ඉගෙන ගත්තේ නොනිල සිසුවෙක් විදියට.
චරිතාත් මාත් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ.
උඹ ළඟට දිව එන්න බැහැ වෙනදා වගේ.
උඹ මැරුණා කියල තවමත් මට හිතෙන්නෙ නැහැ.
එහෙම හිතුවොත් අපට අහිමිවෙන්නෙ
1
කියවා නිම කළ නොහැකි මහා පුස්තකාලයක්.
2
උගන්වා නිම කළ නොහැකි මහා ඉතිහාසයක්.
3
රසවිඳ නිමා කළ නොහැකි කලා හා සංස්කෘතික මහා පරිච්ඡේදයක්.
උඹට සුබ ගමන්
J.Anthony මචෝ.
මං
E.Jayakody.
(චරිතා ගේ ආදරයද සමග)

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
අප්පච්ච්චිගේ භාරකාරයාට අත්සන් කරලා තියෙන්නේ අපි දන්නේ නැති කෙනෙක්, අදටත් රෝහල් ටිකට් එකේ ඒ කෙනාගේ අත්සන තියෙනවා.

අප්පච්ච්චිගේ භාරකාරයාට අත්සන් කරලා තියෙන්නේ අපි දන්නේ නැති කෙනෙක්, අදටත් රෝහල් ටිකට් එකේ ඒ කෙනාගේ අත්සන තියෙනවා.

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

තනිව ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා

August 26, 2022
වික්‍රම් වේධා උන්මාදය නැවතත් – හින්දි සිනමාව නැවත අළුගසා නැඟිටීමේ පෙරනිමිති

වික්‍රම් වේධා උන්මාදය නැවතත් – හින්දි සිනමාව නැවත අළුගසා නැඟිටීමේ පෙරනිමිති

August 28, 2022
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

April 10, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .