ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා. එම ඉසව්ව විනාඩි 2යි තත්පර 3.20ක කාලයකින් අවසන් කරමින්.
Discussion about this post