ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම හිමි කර ගැනීමට නදීශා රාමනායක ක්‍රීඩිකාව අද (13) සමත් වුණා.
එහිදී ඇය මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට වාර්තා කළ කාලය තත්පර 52 යි දශම 6 යි 1ක්

Discussion about this post