අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සනත් ජයසූරිය සහ මහාචාර්ය අර්ජුණ ද සිල්වා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ධනුෂ්ක ගුණතිලක විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තියෙනවා.
නඩු කටයුත්තක් නිසා ධනුෂ්ක ගුණතිලක මේ වන විට රැදී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ.
ඉතිං සිඩ්නිහිදී ඔහුගේ සුවදුක් විමසීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සනත් ජයසූරිය සහ මහාචාර්ය අර්ජුණ ද සිල්වා ගිහිං තිබුණා.
ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූපයක් තමයි ධනුෂ්ක ගුණතිලක මේ විදියට Facebook වෙත මුදාහැරලා තිබුණේ.
































Discussion about this post