• Advertise
  • About
  • Contact Us
Wednesday, December 24, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

දිය යටින් ආවේ “ටයිටන්” සබ්මැරීනයේ ශබ්දයක්ද?

June 21, 2023
in Hot Gossip
0
106
VIEWS
Share on Facebook

මේ දිනවල මුළු ලෝකයේම අවදානය යොමුවෙලා තිබෙන්නේ ටයිටැනික් නෞකාව බලන්න සබ්මැරීනයකින් මුහුදු පතුල බලා ගියපු කෝටිපතියන් කිහිපදෙනෙක් දිහාවටයි.

ඔවුන් ගිලුණු ටයිටැනික් නෞකාව සොයා කිලෝ මීටර් හතරකට ආසන්න ප්‍රමාණයක් මුහුදු පතුලට සබ්මැරීනයකින් ගමන් කර තිබෙනවා.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

මේ ගමන ආරම්භකර පැයකුත් විනාඩි 45ක් පමණ ගිය පසු සබ්මැරීනය සහ ගොඩබිම අතර සම්බන්ධතාවය නැතිවෙලා තිබෙනවා.

දින ගණනක් පුරා ගලවාගැනීමේ කණ්ඩායම් රැසක් මෙම පිරිස සිටින සබ්මැරීනය සොයා පරික්ෂා කිරීම් සිදු කළත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් සොයා ගැනීමට හැකිවෙලා නැහැ.

ඔවුන්ගේ ජීවිත රැකගැනීමට ඉතිරිවෙලා තිබෙන අවසන් පැය කිහිපය පමණක් ඉතිරිව පවතිද්දී දිය යටින් සබ්මැරීනයේ බවට සැක කෙරෙන ශබ්දයක් සෙවුම් යන්ත්‍ර වලට හසුවී තිබෙනවා.

පරීක්ෂකයින් සහ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ දිය යට මිනිත්තු තිහක දුරින් යමක් බිඳෙන ශබ්දයක් ඇසුණු බවයි.

මේ වන විට අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් එම ශබ්දය නැගුණු ස්ථානය සොයා මුදවාගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වර්තාකරන්නේ.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
කාවින්ද්‍යා මංගල ගමනට සැරසෙයි

කාවින්ද්‍යා මංගල ගමනට සැරසෙයි

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

හොයාගන්නවා නම් හොයාගන්න මේ වගේ පෙම්වතියක්

හොයාගන්නවා නම් හොයාගන්න මේ වගේ පෙම්වතියක්

January 19, 2024
Live at 8 අලුත් වෙනස බලන්න ඔබ සූදානම්ද?

Live at 8 අලුත් වෙනස බලන්න ඔබ සූදානම්ද?

January 8, 2024
මිත්තණිය නිවසින් එළියට දමා දේපල අත්පත් කරගන්න හැදූ ප්‍රසිද්ධ නිළියට වැඩ වරදී

මිත්තණිය නිවසින් එළියට දමා දේපල අත්පත් කරගන්න හැදූ ප්‍රසිද්ධ නිළියට වැඩ වරදී

February 16, 2023
ගණිකා වෘත්තිය නීතිගත කළ කාමාතිපුරයේ කළු රෝසමල ඔස්කාර් සම්මාන උළෙලට පැමිණේවිද?

ගණිකා වෘත්තිය නීතිගත කළ කාමාතිපුරයේ කළු රෝසමල ඔස්කාර් සම්මාන උළෙලට පැමිණේවිද?

August 28, 2022
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .