• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

May 23, 2023
in News
0
5
VIEWS
Share on Facebook

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේඟයේ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

දේශපාලන ආරංවි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයන් සමඟ සාකච්ඡා කර යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශකරන බවට සහතික වී ඇති බවයි.

මේ අතර හෙට (24) දිනයේදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී මන්ත්‍රිවරුන්ට අදාළ කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇත.

එම දැනුම්කීමට අනුව විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති බවද වාර්තාවේ.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල හෙට 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි‍.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

මහේෂි ආයිත් Wedding එකක් අරගෙන

November 24, 2023
ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ පළ කළ යුද විරෝධතාව

ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ගාසා තීරයේ පළ කළ යුද විරෝධතාව

February 6, 2024
පියෙකු සතු එකම ධනය

පියෙකු සතු එකම ධනය

December 8, 2023

මේලි සහ නෝරිගේ සතුට…

January 26, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .