සැප්තැම්බර් මස 23 (සඳුදා) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී තිබෙනවා. එම නිවේදනය පහතින්,
Discussion about this post