ජනප්‍රිය නිවේදකයෙකු වන හසිත විජේවර්ධන අද යුග දිවියට එළඹුණා. ඒ, සුරූපී තරුණියක වන ලියානා සමඟින්. ඉතිං තනිකඩ සංගමය නම් කියන්නේ හසිත සටන පාවා දුන්නා කියලා. කොහොමවුණත් Gossipking අපි ඔහුගේ විවාහ දිවියට සුබ පැතුම් එක් කරනවා.
Discussion about this post