මෙරට සිටින දක්ෂ කලා ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ.
ඒ වගේම ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන චරිතයක්.
මාධවී කියන්නේ රහට කෑම හදන්න පුළුවන් කෙනෙක් කියලත් ගොඩක් දෙනෙක් දන්නවානේ.
හැබැයි ඔන්න මාධවී කෑමක රහ බලන්න ගිහිං.
ඒ, වෙන කොහෙවත් නෙමෙයි.
ඇයගේ සහකරු වන කසුන්ගේ මහගෙදර.































Discussion about this post