බොලිවුඩයේ ජනප්‍රිය නළුනිළි යුවළක් වන දීපිකා පදුකෝන් සහ රංවීර් සිං දරු සුරතල් බැලීමට සූදානමින් සිටින බව රංවීර් විසින් ඔහුගේ instagram ගිණුමේ සදහන් කර තිබෙනවා.
මෙම පුවත ලැව් ගින්නක් මෙන් බොලිවුඩය පුරා පැතීරීමත් සමග නළුනිළියන් ඇතුලු සියලු දෙනාගෙන් දස දෙසින් රංවීර් දීපිකා යුවලට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එළඹෙන සැප්තැම්බර් මාසයේදී දීපිකා සහ රංවීර් ඔවුන්ගේ කුළුදුල් දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව රංවීර් වැඩිදුරටත් පවසනවා.





























Discussion about this post