බොලිවුඩ් නිලි නේහා ශර්මා සංචාරයකට ශ්‍රී ලංකාවට ඇවිත්.
ඇය සිය Instagram ගිණුමේ ලංකාවේදී ගත් ඡායාරූප කිහිපයකුත් පළ කරලා තියෙනවා.
අමන්වැල්ල නිවාඩු නිකේතනයේ නිවාඩුවක් ගත කරන අතරතුර කළ කී දේවල් තමයි නේහා මෙලෙස පළ කරලා තියෙන්නේ.
ඒ ලස්සන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම්වලින් ද සැරසී සිටිමින්.
නේහා තනියම නම් නෙමෙයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.
එයාගේ ගෙදර අයත් එක්ක තමයි නේහා ලංකාවට ඇවිල්ලා ඉන්නේ.
































Discussion about this post