ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සහ රංගන ශිල්පිනී නෙහාරා පීරිස් මේ දවස්වල ජීවත් වෙන්නේ අමෙරිකාවේ.
ආරංචි විදියට නම් එයාලා පදිංචියටම තමයි අමෙරිකාවේ ගිහින් තියෙන්නේ.
ඔවුන්ගේ ආදරණීය වැඩිමහල් දියණිය වන මේලිත් එහේ පෙරපාසල් යන්න පටන් අරගෙනලු.
කොහොමවුනත් අපි මේ අරගෙන එන්නේ මේලි සහ ඇයගේ නැගණිය වන නෝරි විනෝදයෙන් අමෙරිකාවේ කාලය ගත කරන ඡායාරූප කිහිපයක්.





































Discussion about this post