• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Celebrities

මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා

January 19, 2024
in Celebrities, Hot Gossip, News
0
65
VIEWS
Share on Facebook

ජනප්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ ආදරණීය මව පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

ඒ විතරක් නෙමෙයි .

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

මීට සිව් වසරකට පෙර ඇයගේ ආදරණීය පියාණන් ද කොවිඩ් ආසාදනය වීමෙන් අභාවප්‍රාප්ත වුණා .

ඉතිං තම මව සහ පියාගේ වියෝවත් එක්ක සෙනාලි කොහොම හිත හදාගෙන ඉන්නද?

කොහොමවුණත් සෙනාලි කියන්නේ අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යනවා කියලා.

ඉතිං සෙනාලි ආදරණීය සිය මව සහ පියාගේ වියෝව ගැන මෙලෙස සංවේදී සටහනක් තබා තිබුණා .

අම්මා යන්න ගිහින් දවස් 10ක්, තත්තා ගිහින් අවුරුදු 4ක්, එත් මට තාමත් එයාලා මගේ ලග වගේ… පහු ගිය දවස් 7 ගොඩක් අය මගේ ලගින් හිටියා, මගේ දුක බෙදාගත්‍තා, අම්මට නිවන් සුව පැතුවා, මං අසරන වෙලා ඉන්නකොට මට වචනෙකින් හරි හයියක් උනා… අම්මාගේ මලගෙදර, බනගෙදර, දානේගෙදර ඇවිත් ගොඩාක් දෙනා මාත් එක්ක හිටියා, මොහොතකට හරි පරන මතකයන් වලින් මගේ මූනට හීනාවක් ගෙන්න උත්සහ ගත්තා, හිතට හයියක් දුන්නා… ඒ මං මූනූ දන්න, නොදන්න, වචනයකින්, සිතුවිල්ලකින් මගේ දුක බෙදාගත්ත ඕගොල්ලෝ හැමෝටම පිං

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, මේ අවුරුදු ගානට පාඩම් ගොඩාක්… දවස් 7කින් පස්සේ තනි උනාම එක ගොඩාක් දැනෙනවා, හැබැයි දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි… අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යන එක… ජිවිතේ ඉදිරියට කරන්න දෙවල් බොහොමයි, යා යුතු මග දුරයි, හැබැයි මං දන්නවා මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා කියලා ❤️

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

රුසියානු ප්‍රහාර හමුවේ කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගිය බවට තානාපති අංශවලින් තහවුරු කිරීමක් (PHOTOS)

රුසියානු ප්‍රහාර හමුවේ කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගිය බවට තානාපති අංශවලින් තහවුරු කිරීමක් (PHOTOS)

December 7, 2023

ඉක්මනින් එනවා… නයෝමි රට හැරදා ගිහින්ද?

November 10, 2023
ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

May 1, 2023
දශක ගණනාවකට පසු නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

දශක ගණනාවකට පසු නිල් තල්මසුන් නැවතත් ඉන්දියන් සාගරයේ

November 24, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .