ජනප්‍රිය රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ විවාහ වෙලා වසර 3ක් ගත වෙලාලු. ඉතිං ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ලහිරු දිසානායක අපූරු සටහනක් සිය Facebook ගිණුමේ තබා තිබුණා. මේ වෙනකොට ඔවුන්ගේ ආදරය අලුත් කරන්න පුංචි දියණියකුත් ඉන්නවා.
Discussion about this post