මේලි නිකොලා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂගේ සහ රංගන ශිල්පිනි නෙහාර පීරිස්ගේ ආදරණීය දියණිය කියලා හැමෝම දන්නවනී.
ඉතිං මේලිට ගොඩක් දෙනෙක් ආදරය කරනවා.
මේලිගේ වයස දැන් අවුරුදු 3ක්.
ඉතිං මේලිගේ උපන්දිනය වෙනුවෙන් තිබුණ සාදයේ දී ගත්ත ඡායාරූප කිහිපයක් තමයි මේ.





































Discussion about this post