සකල කළා සක්විති ජැක්සන් ඇන්තනී මහතා වියෝ වෙලා අදට මාස 3ක කාලයක් ගත වෙලා. ඉතිං ඒ වෙනුවෙන් පවුලේ සියලු දෙනාම එකතු වෙලා තෙමස් දානමය පිංකම පවත්වලා තිබුණා. ඊට පවුලේ යට අමතරව කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකුත් එක්ව සිටින ආකාරය දකින්න ලැබුණා.
Discussion about this post