කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ මෙරට සිටින දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ආදරණීය පියාණන් පසුගියදා හදිසියේම වියෝ වුණා. ඉතිං කසුන්ගේ ජීවන සහකාරිය වන මාධවී ඒ ගැන සංවේදී සටහනක් තබා තිබුණා.
Discussion about this post