පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රුක්ෂානා දිසානායක පහුගිය දවසක ගීත රූප රචනාවකට පෙනී සිටියා.
ඒ ජනප්‍රිය ගායන ශිල්පි රොමේෂ් සුගතපාලගේ නීල දෑසේ දුටුවා ගීතය වෙනුවෙන්.
එම ගීතය රූපගත කරන අවස්ථාවේ රුක්ෂානා ලබා ගත් ලස්සන ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය එක් කරලා තිබිලා gossip king අපිට හමු වුණා.
එම ඡායාරූප පහතින්.





































Discussion about this post