• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Entertainment

ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි ‘සම්මානය දිනූ ජගත්ගෙන්’ කටඋත්තර අරන්

February 8, 2023
in Entertainment, Hot Gossip
0
26
VIEWS
Share on Facebook

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර 52 වැනි අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගී වී, ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය සහ සහතිකය දිනා කටුනායක ගුවන් තොටුපලට පැමිණි ජගත් මනුවර්ණට අසීරුතා රැසකට මුහුණපාන්න වෙලා.

අරගලයට සහභාගී වීම හේතුවෙන් ජගත්ට එරෙහිව නඩු දෙකක් පවරා තිබෙනවා වගේම නඩුවලට අදාලව ගුවන් ගමන් තහනම් නියෝග දෙකක් පනවලා. ඒ නිසා මේ සම්මානය රැගෙන, ගුවන් ගමන් බලපත්‍ර පෙන්වලා ගුවන් තොටුපොළ බුද්ධි අංශයට ප්‍රකාශයකුත් දීල තමා ජගත් මනුවර්ණට යන්න වෙලා තියෙන්නේ.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

සිනමාවේදී ජගත් මනුවර්ණ ඊයේ (07) උදෑසන 08.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

සිනමාවේදී ජගත් මනුවර්ණට මෙම සම්මානය හිමිවෙන්නේ “රහස් කියන කඳු” චිත්‍රපටයට.

මෙම සිනමා උළෙලේ ජූරියේ සභාපතිවරයා, සිනමාකරුවන්ගේ ධෛර්යය වෙනුවෙන් සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉරානයේ සිරගත කර සිටින සිනමාවේදී ජෆාර් ෆනායි වෙත තම අසුන්වලින් නැගී සිට අත්පොලසන් නාදයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්පසුවයි ජගත් මනුවර්ණට මේ සම්මානය ලබාදී තිබෙන්නේ. ඒ රටවල ප්‍රකාශනයේ නිදහස උපරිමයේ තිබෙනවා වගේම ඔවුන් ඒකට ගරු කරනවා.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
ෂාරුක් ඛාන්ගේ ”පතාන්” දින 14කින් ඩොලර් මිලියන 100ක් උපයයි

ෂාරුක් ඛාන්ගේ ''පතාන්'' දින 14කින් ඩොලර් මිලියන 100ක් උපයයි

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

A December to Remember සුන්දර රාත්‍රිය විඳගන්න ඔබ සූදානම්ද?

A December to Remember සුන්දර රාත්‍රිය විඳගන්න ඔබ සූදානම්ද?

December 25, 2023
ඉස්සරහට මිනීපෙට්ටි සාප්පුවක් දානවා – පුලුවන්නම් කොපි කරන්න

ඉස්සරහට මිනීපෙට්ටි සාප්පුවක් දානවා – පුලුවන්නම් කොපි කරන්න

April 10, 2023
නත්තල් අයියා….

නත්තල් අයියා….

December 11, 2023
Khal Nayak චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ Subhash Ghai ගේ විවාහ සංවත්සරය

Khal Nayak චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ Subhash Ghai ගේ විවාහ සංවත්සරය

October 26, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .