ප්‍රදීප් රංගන කියන්නේ මෙරට තුළ සිටින දක්ෂ ගායන ශිල්පියෙක්.
ඊට අමතරව වෛද්‍යවරයෙකු ද වන ඔහු ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් විදියටයි බොහෝ දෙනෙකු හඳුන්වන්නේ.
ඉතිං ආදරණීය දියනියෙකුගේ පියෙකු වන ප්‍රදීප්ගේ පුංචි පවුලේ ඡායාරූපයක් තමා මේ.

Discussion about this post