ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස්ගේ උපන්දිනයට හරි අපුරු තෑග්ගක් ලැබිලා.
ඇය මෙවර උපන්දිනය සමරන්න හිතාගෙන ඉදලා නැහැ.
කොහොමවුණත් නෙහාරගේ සැමියා වන මේනකත්, අම්මයි තාත්තයිත් එකතු වෙලා උපන්දින සාදයක් සංවිධානය කරලා.
ඉතිං නෙහාරා බලාපොරොත්තු වුණේ නැති වෙලාවක තමයිලු ඒ සාදය පවුලේ අයගෙන් ලැබුණේ.



































Discussion about this post