උමාලි තිලකරත්න කියන්නේ මෙරට සිටින අතිදක්ෂ කලා ශිල්පිනියක්.
ඇය රංගනයෙන් මෙන්ම ගායනය සහ නර්තනයෙන්ද ප්‍රේක්ෂකයින් අතර ලැඟුම්ගෙන අවසන්.
ඉතිං පසුගිය දිනක් උමාලිට සුවිශේෂී දිනයක් බවට පත් වෙලා.
ඒ, ඇය අධ්‍යාපනය ලබපු පාසලේම කලා උළෙලේ ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වෙන්න ලැබීමයි.
උමාලි නම් කියන්නේ මේක ඇය ලබපු වාසනාවක් කියලා.



































Discussion about this post